header reached
Collage Pencil Sketches[රූප කිහිපයක් එකතු කළ පැන්සල් සිතුවම්] | ShopHere

SEARCH

Collage Pencil Sketches[රූප කිහිපයක් එකතු කළ පැන්සල් සිතුවම්]

SKU:CPS0002

In Stock

රු2,000.00

ඔබට අවශ්‍ය ආකාරයට රූප කිහිපයක් එකතු කළ පැන්සල් සිතුවම් අප හා සම්බන්ධ වී ඇනවුමක් ලබා දී සිදු කරවා ගත හැක.අප විසින් නිර්මාණය කරනු ලබන සිතුවම ඉතා ආරක්ෂාකාරී ලෙස ඔබගේ නිවස වෙතටම අප විසින් එවනු ලැබේ.

මෙහිදී ඔබට මෙම සිතුවම් පහත මිල ගණන් යටතේ මිලදී ගත හැක.

Only A4 & A3 sizes are available

2 pics collage-Rs.2000

3 pics collage-Rs.2500

4 pics collage-Rs.3000

එමෙන්ම තවමත් ඔබ හට මෙමෙ වෙබ්පිටුව තුළින් online order කිරීමේ පහසුකම හා online payment කිරීමේ පහසුකම ඔබ වෙත සපයා නොමැත.එම පහසුකම නුදුරේදී අප විසින් ඔබ හට ලබා දෙනු ලැබේ.

එතෙක් පහත වට්ස්ඇප් අංකය හරහා අප වෙත ඇනවුම් ලබා දෙන්න.

Whatsapp හරහා ඇනවුම් කරන්න- 0705825738

තවද ඔබට මෙම සිතුවම් රාමු කර ලබා ගැනීම පීළිබඳවද අප සමඟ සාකච්ක්ඡා කළ හැක.

Quantity
Report Abuse
Back to Top