header reached
Family Pencil Sketches(3-5 Between)[පුද්ගලයින් 3-5 අතර පැන්සල් සිතුවම්] | ShopHere

SEARCH

Family Pencil Sketches(3-5 Between)[පුද්ගලයින් 3-5 අතර පැන්සල් සිතුවම්]

SKU:FPS0002

In Stock

රු3,900.00

ඔබට අවශ්‍ය ආකාරයට පුද්ගලයින් 3-5ත් අතර පැන්සල් සිතුවම් අප හා සම්බන්ධ වී ඇනවුමක් ලබා දී සිදු කරවා ගත හැක.අප විසින් නිර්මාණය කරනු ලබන සිතුවම ඉතා ආරක්ෂාකාරී ලෙස ඔබගේ නිවස වෙතටම අප විසින් එවනු ලැබේ.

මෙහිදී ඔබට මෙම සිතුවම් පහත මිල ගණන් යටතේ මිලදී ගත හැක.

A5 size-Rs.3900

A4 size-Rs.4300

A3 size-Rs.4800

එමෙන්ම තවමත් ඔබ හට මෙමෙ වෙබ්පිටුව තුළින් online order කිරීමේ පහසුකම හා online payment කිරීමේ පහසුකම ඔබ වෙත සපයා නොමැත.එම පහසුකම නුදුරේදී අප විසින් ඔබ හට ලබා දෙනු ලැබේ.

එතෙක් පහත වට්ස්ඇප් අංකය හරහා අප වෙත ඇනවුම් ලබා දෙන්න.

Whatsapp හරහා ඇනවුම් කරන්න- 0705825738

තවද මේවා රාමු කර ලබා ගැනීම පිළිබඳවද අප සමඟ සාකච්ඡා කළ හැක.

Quantity
Report Abuse
Back to Top