header reached
Sign Arts[අත්සන් කළ හැකි රාමුවක් සහිත සිතුවම්] | ShopHere

SEARCH

Sign Arts[අත්සන් කළ හැකි රාමුවක් සහිත සිතුවම්]

SKU:SA0001

In Stock

රු3,000.00

මොකද කියන්නෙ..

ළග එන ඔයාගේ යාලුවගේ උපන්දිනේ වෙනුවෙන් සෙට් එකම එකතු වෙලා මතක හිටින තෑග්ගක් දෙමුද…………………….

 

ඔයලගෙ friendship එක හැමදාම මතක හිටින විදියේ දෙයක්….

 

කට්ටියගෙම sign එක දාලා දෙමුද හොඳ pencil art signing photo එකක්….

 

 

එයාව suprise වෙන්න…

යාලුවෝ හැමෝටම එකතු වෙලා දෙන්න පුළුවන් තෑග්ගක් නිසා ඔන්න ඔයාගෙ පොකට් එකටත් ලාභයි

 

ඔයාගේ office එකේ boss ව වුණත් කට්ටියත් එක්ක suprise කරන්න..පොඩ්ඩක් ලකුණු දාගන්න මේක හොඳ අවස්ථාවක්..

 

ඉතින් ඔන්න පරක්කු කරන්නෙපා…*දැන්ම ඇනවුම් කරන්න*

 

පහත මිලගනන් යටතේ සිතුවම් මිලදී ගත හැක.

3000-4000

ඔබ හට තවම මෙම වෙබ්පිටුව හරහා online order කිරීමේ හැකියාව හා online payment කිරීමේ හැකියාව සපයා නොමැත.ඉදිරියේදී එම සේවාවන් ඔබ වෙත ලබා දීමට බලාපොරොත්තු වෙමු.

එතෙක් වට්ස්ඇප් හරහා පහත අංකය මඟින් ඇනවුම් කරන්න.

Whatsapp හරහා ඇනවුම් කරන්න- 0705825738

Quantity
Report Abuse
Back to Top