header reached
Single Pencil Sketches[තනි පුද්ගල පැන්සල් සිතුවම්] | ShopHere

SEARCH

Single Pencil Sketches[තනි පුද්ගල පැන්සල් සිතුවම්]

SKU:SPS0001

In Stock

රු900.00

ඔබට අවශ්‍ය ආකාරයට තනි පුද්ගල පැන්සල් සිතුවම් අප හා සම්බන්ධ වී ඇනවුමක් ලබා දී සිදු කරවා ගත හැක.අප විසින් නිර්මාණය කරනු ලබන සිතුවම ඉතා ආරක්ෂාකාරී ලෙස ඔබගේ නිවස වෙතටම අප විසින් එවනු ලැබේ.
මෙහිදී ඔබට තනි පැන්සල් සිතුවම් පහත මිල ගණන් යටතේ මිලදී ගත හැක.
A5 size-Rs.900
A4 size-Rs.1500
A3 size-Rs.2000
එමෙන්ම තවමත් ඔබ හට මෙමෙ වෙබ්පිටුව තුළින් online order කිරීමේ පහසුකම හා online payment කිරීමේ පහසුකම ඔබ වෙත සපයා නොමැත.එම පහසුකම නුදුරේදී අප විසින් ඔබ හට ලබා දෙනු ලැබේ.
එතෙක් පහත වට්ස්ඇප් අංකය හරහා අප වෙත ඇනවුම් ලබා දෙන්න.
Whatsapp හරහා ඇනවුම් කරන්න- 0705825738

තවද මෙම සිතුවම් රාමුකර ලබා ගැනීම පිළිබඳවදාප සමඟ සාකච්ඡා කළ හැක.

Quantity
Report Abuse
Back to Top